Fairness BodyLotion & Active Fairness Capsule ( Special Offer )
In Stock
රු2,230.00 රු2,020.00
Product Description
🎁🎁 Ruu Ceylon Special Offer 🎁🎁
➡️ මුලු ඇගම එකම පාටකට ගන්න
මෙන්න Special Offer එකක්.
💕 Active Fairness Capsule & Fairness Bodylotion
දැන් Rs. 2,020/= ක් පමණයි.
☑️ kasthurikaha ☑️ kokumpothu ☑️ suduhadun
Safran ☑️ Rosemary ☑️ ,Vitamin C ☑️ ,Orange peel ☑️,Venivel ☑️ අඩංගු නිසා
ආයුර්වේද නිෂ්පාදනයක් නිසා බය වෙන්න දෙයක් නැ.
✅ සම වියලීම නැති කර, සමේ තෙතමනය රැකදේ
✅ සම ආරක්ෂා කරයි
✅ සමේ රෝග වලින් වලකයි
✅ මුහුණ පැහැපත් කර පැහැදිලි පෙනුමක් ලබා දෙයි
✅ නිරෝගි සිරුරක් උරුම කර දෙයි
✅ කොලැජන් නිෂ්පාදනය බූස්ට්කර සම පැහැපත්කරයි.
✅ සමට ස්වභාවික රන්වන් දීප්තියක් ගෙන දෙයි.
✅ පිම්පල් සඳහා හොඳම සත්කාරකි.
✅ ඩාක් ස්පොට්ස්/පිම්පල් මාක්ස් දුරැකරයි.
✅ සමේ ෂයින් එක වැඩිකරයි.
✅ තරැණ සමකට අවශ්‍යම වූ විටමින් C සාරයෙන් අනූන නිසා එල්ලාවැටීම පාලනය කරයි.
✅ සම මෘදු කරයි.
✅ කිසිදු අහිතකර රසායනිකයක් නැති නිසා අතුරු ආබාධ නැත.