Sugar Out Capsule 60

In Stock

රු1,650.00

Quantity
Report Abuse
Product Description

ඔබට ඔබගේ ජිවිතයත් එපා වෙලා ඇති මේ දියවැඩියාව නිසා.

කැමති කෑම බීම වලින් ⁣තොරව වගේම යහපත් ශාරීරික සෞඛ්‍ය තත්වයෙන් සම්පූර්ණයෙන් ම ඔබව ඈත් කරලා නේද?

බටහිර බෙහෙත් වලින්ම ජිවිතය ගෙවන්න අවශ්‍ය ද?

දැන් එහෙම අවශ්‍ය නැ.

සායනිකව තහවුරු කරන ලද මිනිස් අග්‍යාශයේ නැති වි ගිය ඉන්සියුලින් නිෂ්පාදනය වර්ධනය කර නැවත යථා තත්ත්වය ට පත් කර අනවශ්‍ය සීනි මට්ටම ඉවත් කර ගන්නට දැන් ඔබට

Ruuceylon Sugar Out Capsule ගන්න.

මෙමගින්  රුධිරගත සීනි මට්ටම උපරිම පාලනයකට ගෙන එනවා වගේම,

Diabetes හේතුවෙන් ඇති වෙන

👉 අතපය හිරි වැටීම

👉 සන්ධි වේදනා

👉 අධික තෙහෙට්ටුව

👉 නිදිමත

👉 අළසකම

වැනි තත්ත්වයන්ටද ඉතා ඉක්මනින් ගුණ දෙනවා.

 

*අමුද්‍රව්‍ය 👇

දියමිත්ත

කලාදුරු

කොතල හිබුටු

කුබුක් පොතු

අත්තික්කා

අරළුු

 

වැනි ආයුර්වේද සංග්‍රහයේ අඩංගු අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත වේ.

ඉක්මන් කර වෙනස වටහා ගන්න.

අවම මාස 04ත් 06ත් අතර කාලයන් භාවිතා කරන්න.

 

*විශේෂයි*

පළමු මස තුළදී බටහිර බෙහෙත් සමඟ භාවිතා කරන්න.

දවසට දෙක බැගින්.

කෑමට පෙර.

375mg Capsule 60 – 1650/=

Back to Top